පූජ්‍යපාද උණුවතුරබුබුලේ පියදස්සි ස්වාමීන් වහන්සේගේ අනුදැනුම මත මඝ පදනම විසින් මෙහෙයවනු ලබන මෙම ගිලානෝපසථාන වැඩසටහන යටතේ පිළිකා රෝගය, හදවත් රෝගය වැනි රෝගාබාධ වලට පත්වී සිටින දරුවන් උදෙසා බෙහෙත් ඖෂධ මිලදී ගැනීමට කුඩා මූල්‍යමය පරිත්‍යාගයන් සිදුකරනු ලැබේ.
ලක්දිව වැඩසිටින ගිලන් ස්වාමීන් වහන්සේලා උදෙසා අවශ්‍ය බෙහෙත් ඖෂධ මිල දී ගැනීමට කුඩා මූල්‍යමය පරිත්‍යාගයන් සිදුකරනු ලැබේ.
අසනීපව ප්‍රතිකාර ලබන රෝගීන් උදෙසා බෙහෙත් ඖෂධ මිලදී ගැනීමට කුඩා මූල්‍යමය පරිත්‍යාගයන් සිදුකරනු ලැබේ.
එසේම රෝගාතුරව එක්තැන්ව සිටින කුඩා ළමුන්, ගිලන් ස්වාමීන් වහන්සේලා, වැඩිහිටි රෝගීන් වැනි අයව නහවා කවා පොවා තුවාල වැනි දෑට බෙහෙත් හේත් ගැල්වීම සිදුකරනු ලැබේ.
ඒ වෙනුවෙන් ලෝකයේ කොතැනක සිටියත් පිංවත් ඔබට දායක වීමට අවස්ථාව තිබේ.
අපගේ ගිණුම් අංක
Name:- Unuwathurabubule piyadassi thero
Bank:- Bank of Cylon (BOC) ලංකා බැංකුව
Branch :- Borella super branch
Account number :- 79453008
සියළුම විමසීම් – 071 77 42 043 Whatsapp, Imo, Viber
බුදු පුතුගෙන් හිසට සෙවණක්…
බොරැල්ල ශ්‍රී ලංකාරාම මහා විහාරවාසී, පූජ්‍යපාද උණුවතුරබුබුලේ පියදස්සි ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි “මඝ පදනමේ ” සංවිධායකත්වයෙන් සිදුකරනු ලබන “පියදස්සි සෙවණ” නිවාස පූජාව
ලක්දිව පිහිටි දුෂ්කර පිටිසර ගම්මානවල නිවාස නොමැති අසරණ මිනිස්සුන්ට නිවාස සකසාදීමේ වැඩ පිළිවෙල පූජ්‍යපාද උණුවතුරබුබුලේ පියදස්සි ස්වාමීන් වහන්සේගේ අනුදැනීම මත ආරම්භ කොට ඇත. එහි පලමු නිවස සැකසීමේ කටයුතු අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කරගෙන ආරම්භ කරඇති අතර ඒ වෙනුවෙන් දායක වීමට පිංවත් ඔබටත් අවස්ථාව තිබේ.
අපගේ ගිණුම් අංක :-
Name:- Unuwathurabubule piyadassi thero
Bank:- Bank of Cylon (BOC) ලංකා බැංකුව
Branch :- Borella super branch
Account number :- 79453008
සියළුම විමසීම් – 071 77 42 043 Whatsapp, Imo, Viber
පූජ්‍යපාද උණුවතුරබුබුලේ පියදස්සි ස්වාමීන් වහන්සේගේ අනුදැනුම මත වසරකට කුල දරුවන් 12 දෙනෙකු පැවිදි කිරීම සහ පැවිදි සාමණේර ස්වාමීන් වහන්සේලා 100 නමක් උදෙසා චීවර, පිණ්ඩපාත, ආවාස කුටි , ගිලාන ප්‍රත්‍ය පහසුකම් සලසාදීම මෙම වැඩසටහන මඟින් සිදුකරනු ලැබේ.
ඒ වෙනුවෙන් ලොව කොතැනක සිටියත් පිංවත් ඔබටත් දායක වියහැකිය.
අපගේ ගිණුම අංක :-
Name:- Unuwathurabubule piyadassi thero
Bank:- Bank of Cylon (BOC) ලංකා බැංකුව
Branch :- Borella super branch
Account number :- 79453008
සියළුම විමසීම්
071 77 42 043 Whatsapp, Imo, Viber
පූජ්‍යපාද උණුවතුරබුබුලේ පියදස්සි ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි දිවයිනේ දුෂ්කර ගම්මානවල ජීවත්වන පාසල් දරුවන් කේන්ද්‍ර කරගනිමින් ඒ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පොත්පත් ඇතුළු පාසැල් උපකරණ බෙදාදීමේ වැඩසටහන මඝ පදනම විසින් වසරක් පාසා ම සිදු කරනු ලබයි.
ඒ වෙනුවෙන් ලොව කොතැනක සිටියත් පිංවත් ඔබටත් දායක වියහැකිය.
අපගේ ගිණුම අංක :-
Name:- Unuwathurabubule piyadassi thero
Bank:- Bank of Cylon (BOC) ලංකා බැංකුව
Branch :- Borella super branch
Account number :- 79453008
විමසීම්
071 77 42 043 Whatsapp, Imo, Viber
පූජ්‍යපාද උණුවතුරබුබුලේ පියදස්සි ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මඝ පදනම විසින් වසරකට කිහිප වතාවක් ම සිදුකරනු ලබන පිංකමකි ” වියලි ආහාර මළු පරිත්‍යාග”
දිවයිනේ දුෂ්කර ගම්මානවල වාසය කරන අසරණ මිනිසුන් සොයා ගොස් ඔවුන් වෙනුවෙන් වියලි ආහාර පාර්සල් ලබා දී ඔවුන්ගේ කුසගින්න නිවා දැමීම පිණිස අප විසින් කටයුතු කරමු.
ඒ වෙනුවෙන් ලොව කොතැනක සිටියත් පිංවත් ඔබටත් දායක වියහැකිය.
අපගේ ගිණුම අංක :-
Name:- Unuwathurabubule piyadassi thero
Bank:- Bank of Cylon (BOC) ලංකා බැංකුව
Branch :- Borella super branch
Account number :- 79453008
විමසීම්
071 77 42 043 Whatsapp, Imo, Viber
පූජ්‍යපාද උණුවතුරබුබුලේ පියදස්සි ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මඝ පදනම විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල වාසය කරන දරුවන් බිහිකිරීමට සිටින ගැබිනි අම්මාවරුන් වෙනුවෙන් ” පෝෂණ මළු සහ පෝෂ්‍යදායී ආහාර වේලක් ” පරිත්‍යාගයන් සිදුකරති.
ඒ වෙනුවෙන් ලොව කොතැනක සිටියත් පිංවත් ඔබටත් දායක වියහැකිය.
අපගේ ගිණුම අංක :-
Name:- Unuwathurabubule piyadassi thero
Bank:- Bank of Cylon (BOC) ලංකා බැංකුව
Branch :- Borella super branch
Account number :- 79453008
විමසීම්
071 77 42 043 Whatsapp, Imo, Viber